images/school_logo2.png
images/school_logo2.png
PlayPause
previous arrow
next arrow

 

 

 

පාසලේ දැක්ම

 

නව ලොවට පිය නගන්නට ගුණ නැණින් සපිරි විනය ගරුක දරුවන් රටට බිහිකිරීම

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

දකුණු ලක ගම්සිරියෙන්  අනූන අති රමණීය පෙදෙසක ස්ථාපිත අපේ පාසල,සිසු දරු දැරියන් ගේ නෙත් කැකුළු පාදමින් ඔවුන්ට නව ලොවක් ඉදිකර දීමට වෙර දරන කීර්තිමත් විදුහල් මාතාවකි.

ප්‍රාථමික , ද්විතික අංශ දෙකකින් සැදුම්ලත් අප පාසල ග්‍රාමීය පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (සෞභාග්‍යා ව්‍යාපෘතිය) යටතේ 1 ශ්‍රේණියත් , ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වෙමින‍් , 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ වෘත්තීය අධ්‍යාපන අංශයක් ද ක්‍රියාත්මක කරමින් හෙට ලොව එළිය කරන්නට වෙර දරන පාසලකි.

 

Read More

 

පාසලේ මෙහෙවර

 

ජාතික පොදු අරමුණු සහ අධ්‍යාපන අරමුණු සපුරාගත් දේශය පිළිබඳ අභිමානය ඇති මනා පෞරුෂයකින් හෙබි රටට වැඩදායී වූ නිපුණතා පිරි විනයගරුක දරුවන් බිහිකිරීම

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice Board

Nabadawa Sri Sumangala M.V.