- සියලුම ළමුන් පෙ ව 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය .
- සියලුම පවිත්‍ර කිරීමෙ කටයුතු 7.30 ට පෙර අවසන් කල යුතුය.
- පෙ. ව. 7.30 ට පසු පාසලට පැමිණෙන ළමුන් ගේට්ටුවෙන් පිටත රැදී සිට අවසර ලබා ඇතුල් විය යුතුය .
- පාසල් නිල ඇදුම ක්‍රමවත් හා සම්පූර්ණව ඇදිය යුතුය.
- පන්තියෙන බැහැරව යාමෙදී ගුරුවරයෙකුගේ අවසරය ලබා ගත යුතු අතර,එසේ බැහැරව යාමෙදි ගැහැණු ළමුන් නම් දෙදෙනෙකුද ,එක් පිරිමි ළමයෙකුද වශයෙන් යා යුතුය,එමෙන්ම බැහැරව යාමේ කාඩ්පත රැගෙන යායුතු ය.
- අවේලාවේ පාසල් භූමිය තුල රැදී නොසිටිය ය.
- ගුරුවරුන්ගේ හා විදුහල්පතිතුමියගේ අවවාද අනුශාසනා ආදියට ඇහුමිකන් දිය යුතුය.
- පාසලෙ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.