අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු ලක ගම්සිරියෙන් අනූන අති රමණීය පෙදෙසක ස්ථාපිත අපේ පාසල,සිසු දරු දැරියන් ගේ නෙත් කැකුළු පාදමින් ඔවුන්ට නව ලොවක් ඉදිකර දීමට වෙර දරන කීර්තිමත් විදුහල් මාතාවකි.
ප්‍රාථමික , ද්විතික අංශ දෙකකින් සැදුම්ලත් අප පාසල ග්‍රාමීය පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (සෞභාග්‍යා ව්‍යාපෘතිය) යටතේ 1 ශ්‍රේණියත් , ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වෙමින් , 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ වෘත්තීය අධ්‍යාපන අංශයක් ද ක්‍රියාත්මක කරමින් හෙට ලොව එළිය කරන්නට වෙර දරන පාසලකි.




