♦ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ද්විතියික අංශය සමන්විත වේ. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා විෂයන් 12 කි.
- සිංහල

- ගණිතය
- ඉංග්‍රිසි
- විද්‍යාව
- බුද්ධාගම
- ඉතිහාසය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍ය
- P.T.S.
- පුරවැසි අධ්‍යනය
- සෞන්දර්ය විෂයන්
♦ 10,11 ශ්‍රේණි සදහා විෂයන් 9 ක් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- බුද්ධාගම
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- කාණ්ඩ විෂයන්
|
1.කාණ්ඩය |
2.කාණ්ඩය |
3. කාණ්ඩය |
|
ව්‍යාපාර හාගිණුමකරණය භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යනය |
සංගීතය නැටුම් චිත්‍ර නාට්‍යය හා රංග කලාව සාහිත්‍යය හා රසාස්වාදය |
I.C.T. P.T.S. සෞඛ්‍ය ගෘහ විද්‍යාව
|
♦කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.
| කලා විෂය ධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍යය | ආර්ථික විද්‍යාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ඒකකය |