| පාසලේ නම | ගා/නබදව ශ්‍රී සුමංගල මහා විදුහල |
|---|---|
| පාසල ආරම්භ වූ දිනය | 1931 ජුනි 25 |
| පාසල රජයට පවරා ගත් දිනය | 1962 ජනවාරි 01 |
| පාසල් වර්ගය | 1C |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | 1410 M2 |
| පාසල සතු භූමියේ විශාලත්වය | අක්කර 04 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | යක්කලමුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | යක්කලමුල්ල |
| මැතිවරණ කොට්ඨාසය | බද්දේගම |
| ග්‍රාම නිළධාරී වසම | 178 A නබදව |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 34 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ශීෂ්‍ය ගණන | 494 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 33 |
| පාසලේ වර්ණය | තද නිල්,ළා නිල් |