• (+94) 77 203 1876
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nabadawa Sumangala M.V.

නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Udugama zone

  • Register
  • Login
Nabadawa Sumangala M.V.

නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Udugama zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පතිතුමිය
      • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පතිතුමිය
  • නියෝජ්‍ය විදුහල්පතිතුමිය
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පතිතුමිය

 

විදුහල්පතිනියගේ පණිවිඩය

ගා/නබදව ශ්‍රි සුමංගල මහා විද්‍යාලය 

 

                                                         

    

    උඩුගම අධ්‍යාපන කලාපයේ යක්කලමුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ යක්කලමුල්ල නගරයේ සිට 9m ක් පමණ දුරින් පිහිටා ඇති ගා/නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය භෞතික සම්පත් වල පවත්නා ඌනතාවයන් මෙන්ම තවත් විවිධ දුෂ්කරතා මධ්‍යය‍ෙ පවත්වාගෙන යනු ලබන පාසලක් ලෙස දැක්විය හැකිය. මා විසින් පරිපාලන කටයුතු ආරම්භ කර ගතවූ වසර 8ක කාලය පුරාවට පාසලේ භෞතික සම්පත් යම් සැලකිය යුතු මට්ටමකට වැඩිදියුණු කරනු ලැබුවද ඇතැම් අංශ වලින් එය ප්‍රමාණවත් නොවන බවද සදහන් කළ යුතුය.විෂය කටයුතු හා විෂය භාහිර කටයුතු වලින් ජාතික මට්ටම දක්වා දක්ෂතා පෙන්වන දරුවන් සිටින මෙම පාසලේ ඉතාමත් දක්ෂ ගුරුවරුන් පිරිසකගේ මනා කැපවීම මත අධ්‍යාපනය දරුවන්ට ලබා දීම සතුටට කරුණකි.

ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් දරීද්‍රතාවයෙන් පෙලෙන විශාල සිසු පිරිසක් සිටින මෙම පාසලේ භෞතික සම්පත් නඩත්තුවද එවැනිම ඉරණමකට ගොදුරුව තිබූ කාලය අවසන් කර ඉහත ව්‍යාපෘතීන් යටතේ සංවර්ධනය වන පාසලක් හැටියට ඉදිරි අනාගතය  සාර්ථක මාවතකට පියමං කරන බව පැහැදිලිය.ආදිශිෂ්‍යයන් දේශපාලනයෙන් බෙදී පටු ලාභ ප්‍රයෝජන ගැන නොතකා පාසලේ උන්නතිය වෙනුවෙන් එකතුවී ආදිශිෂ්‍ය සංගමයක් පිහිටුවා එකාවන්ව කටයුතු කරන්නේ නම් මේ තත්වය මගහරවා ගත හැකිබව මාගේ නිගමනයයි.

කෙසේ නමුදු මේ ආකාරයේ කටයුතු මත පවත්වාගෙන යනු ලබන මෙම පාසලේ 1 වසරට ඇතුලත් වන සියලු දරුවන් 13 වසරක අධ්‍යාපනයෙන් වැඩ ලොවට ප්‍රෙව්ශවනු දැකීම මාගේ ප්‍රාර්ථනයයි.

           විදුහල්පතිනිය,

            නබදව  මහා විද්‍යාලය

 

 

 

 

 

Nabadawa Sumangala M.V.

නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

Udugama zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය නබදව,යක්කලමුල්ල
  • දුරකථන(+94) 77 203 1876
  • විද්‍යුත් තැපෑල [email protected]

Supported By

© 2026 Nabadawa Sumangala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk