ශ්‍රී සුමංගල මහ විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා
දින දින ඔබෙ නම වොරැදේවා
දේශ පූජිත ඥාන වර්ධන
ප්‍රඥා ලෝකය දානය කරනා.........//
දෑ අභිමානය ආගම භක්තිය
අප හදවත් තුළ ගන්වා
ශ්‍රී සුමංගල මහ විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා
දින දින ඔබෙ නම වොරැදේවා
වටා විහිදි කදු වැටි අතරේ
සිහිලයි නබදව නිරන්තරේ........//
සූර වීර ධීර වූ දූ පුතුන් වඩනා
දෑ අභිමානය ආගම භක්තිය
අප හදවත් තුළ ගන්වා
ශ්‍රී සුමංගල මහ විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා
දින දින ඔබෙ නම වොරැදේවා